Home > Artist/Charith Abesinghe >Song/Sarath Sande
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sarath Sande Chords

Charith Abesinghe

Last Played 22/02/2026 18:03
Play Count 2783 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Charith Abesinghe

View +1 more Charith Abesinghe Chords
Chord Diagrams for 'Sarath Sande' song:
[Verse 1]
---------------------------------------------
E                  A
සරත් සඳේ රැයට මුදු සුවඳ දර ගන්න
E                       B
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න
E                 A
වාර මලින් මලට මල් වියන් තන ගන්න
E                       B
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

--------------------------------------------
           C#m           A
හැඟුම් විහඟුන් තුරුළු වෙති
           F#m        B
සිතුම් සියොතුන් ඉගිල්ලේවි
        C#m          A
ඔබේ දෙනුවන් වහා දැල්වී
           F#m          B
මාගේ දෙනුවන් පුරා විහිදේ

-------------------------------------------
E  C#m   A  B
තතාරා රා...... //
-------------------------------------------

[Verse 2]
-------------------------------------------
E                  F#m
ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ
B              E     G#m
අපට බාධා නොදී
C#m                 F#m
උන්මාද මිහිදුමට නොයන තැනක් නෑ
B               E    G#m
රැඳෙයි අප තුරුළේ

--------------------------------------------
C#m               A
සීතලේ උණුසුම ඇති මේ තරම්
  B                  E      G#m
දරාගන්න හිත හයිය නම්
C#m              A
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
B                               C   D
අපගේම යහනක සිහින හැඩවැඩකී

--------------------------------------------
E                    F#m
හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ 
B               E     G#m
අපට අප සෙවණකි
C#m                F#m
ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ
B               E    G#m
අපට අප පමණකි

--------------------------------------------

1 More Songs by Charith Abesinghe:

  • Sarath Sande 2783 Hits